කොවිඩ් මළ සිරුරක් රැගෙන ගිය රථයකට ආරක්ෂාවට පැමිණි වෑන් රථයක් අනතුරට – පොලිස් SI ජීවිතක්ෂයට

හැටන් දික්ඔය මුලික රෝහලේ සිට මඩකලපුව ඔට්ටමාවඩි දක්වා හැටන් ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය ගිය ආසාදිතයෙකුගේ සිරුරක් රැගෙන යාමේදී ආරක්ෂාවට පැමිණි හැටන් පොලිසියේ නිලධාරින් පිරිසක් ගමන් ගත් වැන් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

එම වෑන් රථයේ ගමන් ගත් උප පොලිස් පරික්ෂකවරයෙක් එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

එමෙන්ම තවත් පොලිස් නිලධාරින් තිදෙනෙක් සහ වැන් රථයේ රියදුරා ඇතුළු මිය ගිය අයගේ ඥාති පිරිසක් බරපතළ ලෙස තුවාල ලබා වටවල රෝහල වෙත ඇතුළත් කර ඇති බව වටවල පොලිසිය පවසනවා.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ හැටන් පොලිසියේ සුළු සහ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂාක එස්.බෙනඩික් (57) නැමති පොලිස් නිලධාරියෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48