ඇමති කාර්යාලයේදී දූ__යට ලක් වූ කාන්තාව

ඇමති කාර්යාලයේ නිලධාරියකු අතින් දූෂණය වූ බව කියන ඔස්ට්‍රේලියානු ඇමැති මණ්ඩල නිලධාරිනියක වන බ්‍රිට්නි හිගින්ස් සාධාරණය ඉටු නොවීමේ මානසික ව්‍යාකූලත්වයට පත් වීම හේතුවෙන් රෝහල්ගත වූ බව වාර්තා වනවා.

මීට පෙර ඇමැතිවරුන් දෙදෙනකුගේ කාර්ය මණ්ඩලයේ නිලධාරිනියක ලෙස සේවය කළ 26 හැවිරිදි මේ තරුණිය 2019 වසරේදී දූෂණයට ලක් වී තිබූ අතර, ඔස්ට්‍රේලියානු රජය දිගින් දිගටම ඇය විසින් එල්ල කරනු ලැබූ චෝදනා සම්බන්ධව නිසි පියවරක් ගැනීමට අසමත් විය.

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු නියෝජිතයන්ට වරින් වර ලිංගික අතවර චෝදනා එල්ල වන අතර, මේ වසරේ මුල් භාගයේ සිට කාන්තා විරෝධතා උද්ඝෝෂණ රැසක් කැන්බරා නුවර කේන්ද්‍ර කරමින් පැවැත්විණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36