අවි පෙන්නා දැරියක් පැහැර ගනී

සූරියවැව පදිංචිව සිටි වයස අවුරුදු 06ක දැරියක් යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයන් සිව්දෙනකු විසින් ගිනිඅවියක් පෙන්වා පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වනවා.

මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ සමරසිංහගේ සදිසි සෙනායා නමැති දැරියකි.

දැරියගේ මව මීට මාස එක හමාරකට පමණ පෙර වෙනත් පුරුෂයකු සමග විවාහ වී වෙනම ජිවත් වෙන අතර දැරිය සූරියවැව බැද්දෙවැව පිහිටි නිවසේ සිය පියා හා පියාගේ දෙමාපියන් සමග ජීවත්ව තිබෙනවා.

දැරිය පියා සමග නිවසේ නිදා සිටින අවස්ථාවේ යතුරුපැදි දෙකකින් පැමිණ ඇති මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් නිවසට ඇතුළු වී ගිනිඅවියක් පෙන්වා දැරිය පැහැරගෙන ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථම විගණකාධිපතිනිය වැඩ භාරගත් හැටි..කොහොමද දුන්න පිළිගැනීම
02:42
Video thumbnail
ජනාධිපතිතුමාට කොන්දක් නැද්ද - නාමල් රිදෙන්නම් දෙයි
07:58
Video thumbnail
ඔයාලා අද වහලුන් වෙලා - ලැජ්ජයි ලැජ්ජයි
04:23
Video thumbnail
සත්තු වගේ හිතන්න එපා මනුස්සයෝ වගේ හිතන්න..මා දැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි උණුසුම්
06:10
Video thumbnail
ආණ්ඩුට බෞද්ධ කොඩිය ඇලජික් ද - මොක්කු ද මේ..?
12:15
Video thumbnail
අබසරණයි ආණ්ඩුවට - ඇමතිගේ පැටිකිරිය මරික්කාර් දිගහරී
09:46
Video thumbnail
බිමල්, දයාසිරි නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මිනිස්සු ග#ලා පන්නපු පොහොට්ටුකාරයෝ
07:57
Video thumbnail
විශ්වාසභංගයට නලින්දගෙන් විපක්ෂයට සැර හින්ට් එකක්..අගමැතිනියට ගෙනාපු විශ්වාසභංගය කොයි ඒක..
04:20
Video thumbnail
හදිසියේම දෙහිවල පොලිසිය කළ විශේෂ මෙහෙයුම.. ගිනි අවියක් සොයාගයි
02:14
Video thumbnail
ගල් බෝතලයක් නිසා පාර්ලිමේන්තුව රත්වෙයි..ප්‍රශ්නේ තමයි මේ අහන්නේ..මොන නාඩගමක්ද?
04:26


?