රුසියානු ජනපති පුටින් ඉන්දියාවට

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිල සංචාරයක් සඳහා ඊයේ (04) ඉන්දියාවට පැමිණියා.

ඒ, 23 වැනි ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුවට සහභාගී වීම වෙනුවෙන්.

ඉන්දියාවට පැමිණි රුසියානු ජනාධිපතිවරයාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් හිමිවූයේ ඉතා ඉහළ පිළිගැනීමක්.

රුසියානු ජනාධිපතිවරයා වෙනුවෙන් ඊයේ (04) රාත්‍රියේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් පවත්වනු ලැබුවා.

මෙම සංචාරය අතරතුර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ රාජ්‍ය අමුත්තන් වෙනුවෙන් වෙන් කර ඇති ඓතිහාසික හයිද්‍රාබාද් මන්දිරයේ පුටින් ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටිනවා.

මේ අතර අද 05) දිනයේ දී ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන් හිදී රුසියානු ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය නිල සංචාරය අතර තුර රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට සැලසුම්කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉන්දියා-ඇමරිකානු සබඳතාවල දෘශ්‍යමාන පසුබෑමක්, මොස්කව් වෙත නව බටහිර සම්බාධක, යුක්රේන යුද්ධය අවසන් කිරීමට බල කිරීම සඳහා ඇමරිකානු උත්සාහයන් අලුත් කිරීම සහ රුසියාව සමඟ ඉන්දියාවේ බලශක්ති සබඳතා මත වැඩෙන පීඩනය සමඟ අසාමාන්‍ය භූ දේශපාලනික කැළඹීම් පවතින අවස්ථාවක මෙම සංචාරය සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13