ලුණුවිල ගුවන් අනතුරින් ජීවිතය අහිමි වූ ගුවන් නියමුවාට උසස්වීමක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ගෲප් කපිතාන් තනතුරට උසස් කර තිබෙනවා.

එය ඔහුගේ ආදර්ශමත් සේවය සහ රාජකාරිය සඳහා වූ නොසැලෙන කැපවීම සඳහා ජාතියේ ඉහළම ගෞරවයෙන් සලකනු ලබන බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේ.

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය සැපයුම් බෙදා හැරීමේ නිරතව සිටිය දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරයක් ලුණුවිල පාලම අසල හදිසි ගොඩබෑමකට යාමේදී පසුගිය සති අන්තයේ අනතුරකට ලක් වුණා.

එම අනතුරින් යානයේ නියමුවා ලෙස කටයුතු කළ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් සිව්දෙනෙක් තුවාල ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30