පීඩාවට පත් ජනතාවට සහාය වීමට ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයෙන් විශේෂ කමිටුවක්

මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ කමිටුවක් පිහිටුවීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවයි අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පැවසුවේ.

බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා සමාජ ආරක්ෂණ අරමුදලෙන් දැනටමත් අරමුදල් වෙන් කර ඇති අතර, ලෝක ආහාර වැඩසටහන හරහා ආධාර ලබා ගැනීමට ද කටයුතු කරමින් පවතිනවා.

මේ අතර, ආපදාවෙන් පීඩාවට පත් වූ ආබාධිත පුද්ගලයින් පිළිබඳ අමාත්‍යාංශය විසින් තොරතුරු සම්පාදනය කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව ආබාධිත හෝ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් තවමත් තම තොරතුරු ලබා දී නොමැති නම් පහත සඳහන් අංකයන්ගෙන් WhatsApp හරහා සිදුකළ හැකියි.

070 6116000 හෝ 070 7898889

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01