ජීවිත 390ක් අයපත් කාලගුණයෙන් අහිමිවෙයි, වැඩිම සංඛ්‍යාව මහනුවරින් – තවත් 352ක් අතුරුදන්

දිවයිනට බලපෑ අයපත් කාලගුණයෙන් සිදුවූ ආපදා හේතුවෙන් මේ වනවිට ජීවිත අහිමි වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 390ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

වැඩිම මරණ සංඛ්‍යාව මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 88ක්.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 82ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 75ක් ද වාර්තා වනවා.

මේ අතර තවත් පුද්ගලයින්ගේ 352ක් අතුරුදන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊට අමතරව දිස්ත්‍රික්ක විසිපහේ පවුල් 382,651ක පුද්ගලයින් 1,373,899 දෙනෙකු ආපදාවට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.

දිවයිනට බලපෑ අයපත් කාලගුණයෙන් පූර්ණ නිවසා හානි 432ක් වාර්තා වන අතර, නිවාස 15,688 කට අර්ධ හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 1,368ක පුද්ගලයින් 204,597 දෙනෙකු මේ වනවිට රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56