තුන්කොන් සටනේ අවසන් සටනේ කාසියේ සත්කාරකයින්ට

තුන්කොන් විස්සයි විස්ස තරගයේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන අවසන් තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට පාකිස්ථාන නායකයා සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනු ලැබුවා.

කෙසේ වෙතත් පකිස්ථානය සමඟ පැවති පෙර තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩයමේ වෙනසක් නොමැතිව මෙම තරගය සඳහා යොදාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඔන්න එනවෝ බුදු අම්මෝ කියාගෙන දිව්වේ"රියදුරුගේ හදිසි රෝගී තත්ත්වයක් නිසා නොමඟ ගිය බස් රථය
02:48
Video thumbnail
මුන් ආව දවසේ ඉදන් හොරකම් කරනවා ඇඟට පතට නොදැනී..හිල් වෙච්ච Underwear ඇදෙගන මාළිගා ගහනවා
06:31
Video thumbnail
ආහාර සොයා වැලිආර ප්‍රදේශයේ සැරිසරණ කුඩා අලි පැටවු රංචුව
00:30
Video thumbnail
විපක්ෂයේ තියෙන උද්යෝගය ආණ්ඩුවේ කිසි කෙනෙකුට නෑ..ජනපතිට එක අතකින් අත්පුඩි ගහන්න බෑනේ
03:57
Video thumbnail
හර්ෂව අපි අගය කරනවා..ඇත්තටම හොඳ වැඩක් - හුස්ම ගන්න සපෝට් කළොත් තමයි රට ගොඩගන්න පුළුවන්
04:36
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
00:52
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
01:28
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11