මාධවී ඇන්තනී නිරෝධායන බසයේ සිට හැමෝටම කියු කතාව

අද දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මාධවී වත්සලා ඇන්තනී ඇතුළු හය හය දෙනාගෙන් පස් දෙනෙකු නිරෝධායනය සඳහා පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි චන්දිමාල් ගේ මව ගෘහස්ථ නිරෝධායනය සඳහා යොමුකර ඇත.

නිරෝධායන නීති කඩමින් සුපිරි හෝටලයක උපන් දින සාදයක් පැවැත්වූයේ යයි මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබීය.

නමුත් ඔවුන් දෙසතියකට නිරෝධයනය සදහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරින් කටයුතු කර ඇත.

නිරෝධායනය සදහා යන අතරතුර මාධවී වත්සලා තම සමාජ ජාල ගිණුමේ ඒ ගැන සටහනක් තබා ඇත.

1622741950 death L
273310 2
  1. ලැජ්ජා නැති ගැහැණු. චන්දිමාල්ගෙ අම්ම නම් නිවසේ නිරෝධායනය කල එක හොඳ යි.ඒ මනුස්සය මොනව කරන්නද පුතාලගෙ වැරදි වලට.