අවසන් තරගයට බලාපොරොත්තු ඇතිව ලංකාව අද තරග බිමට

පාකිස්ථානයේ පැවැත්වෙන විස්සයි විස්ස තුන්කොන් සටනේ ශ්‍රී ලංකාව සහභාගී වන සිව්වන තරගය සහ තරගාවලියේ අවසන් තරගයට පෙර ක්‍රීඩා කරන අවසන් තරගය අද (27) පාකිස්ථානය සමඟින් රාවල්පින්දි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු 06.30 ට ආරම්භ වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා වඩාත් තීරණාත්මක තරගයක් බවට පත් වනවා.

පැවති තරග තුනම අඛණ්ඩව ජය ගනිමින් පාකිස්ථානය තුන්කොන් සටනේ අවසන් තරගය සඳහා තම අසුන වෙන්කර ගත අතර සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව තරග දෙකක් ජටගෙන ඉතිරි තගය පරාජයට පත්ව සිටිනවා.

ඒ අනුව අද තරගය ජය ගතහොත් ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් තරගය සඳහා ප්‍රවිෂ්ඨ වනවා.

එමෙන්ම අද තරගය පරාජයට පත් වුවද දළ ලකුණු සටහනේ සිමාමබ්වේ ට වඩා වැඩි අගයක රැඳී සිටින්නේ නම් ඒ අනුව ද ශ්‍රී ලංකාවට අවසන් තරය සඳහා ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35