පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනවල නොපැවෙත්වෙන බව දැනුම් දෙනවා.
මෙම විභාගය දිනයන් සඳහා විකල්ප දින ලබාදීමට කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ, අනුව දෙසැම්බර් 07, 08 සහ 09 යන දිනයන් විභාගය පැවැත්වීමට විකල්ප දිනයන් ලෙස ලබාදී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
1
+1
1
+1
+1
1















