ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියෙක්ගේ නිවසට බෝම්බ හෙළීමක් – දරුවන් ඇතුළු 09ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කොස්ට් පළාතේ සිවිල් වැසියෙකුගේ නිවසකට පකිස්ථාන හමුදා බෝම්බ හෙලීමෙන් දරුවන් නව දෙනෙකු සහ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පකිස්ථානය කුනාර් සහ පක්ටිකා පළාත්වල ද වැටලීම් සිදු කළ බවත් එහිදී සිවිල් වැසියන් හතර දෙනෙකු තුවාල ලබා ඇති බවත් තලේබාන් රජය පවසනවා.

පකිස්ථානයේ පෙෂාවර් හි ද්විත්ව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පැරාමිලිටරි නිලධාරීන් තිදෙනෙකු මිය යාමෙන් දිනකට පසුව මෙම වැටලීම් සිදු කර තිබෙනවා.

ඔක්තෝම්බර් මාසයේදී දෝහාහිදී දෙපාර්ශ්වයම සටන් විරාමයකට අත්සන් තැබූ නමුත්, ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රියාත්මක වන පාකිස්තානයට සතුරු සටන්කාමී කණ්ඩායම් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් තුර්කියේ සාම සාකච්ඡා දිගුකාලීන ගිවිසුමකින් තොරව බිඳ වැටුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted

අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51
Video thumbnail
ඩෙංගු නිසා ගමක් යකා නටයි කොළොන්නාවේ උණුසුම් තත්ත්වයක් - අවු:15ක් තිස්සේ..ඔයාලා චණ්ඩිකම් දානවා
07:59
Video thumbnail
පොලිස් නිලධාරීන්ගේ මේ හැසිරීම් අනුමත කළ හැකිද..?
02:47
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02
Video thumbnail
රු. කෝටි 20කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:37
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01