සම සත්කාරකයින්ට හිමි තරග කාලසටහන මෙන්න

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් මෙවර 2026 විස්සයින් විස්ස ලෝක කුසලානය පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකාව සඳහා පළමු වටයේදී තරග වැදීමට ට සිදුවන කණ්ඩායම් සහ තරග කාලසටහන පිළිබද අන්තර් ජාතික ක්‍රිකට් කවුස්න්සිලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඕමානය සමඟ මෙරට ක්‍රීඩාංගන තුඅකදී තරග වැදීමට ව සිදුවනවා.

ශ්‍රී ලංකා තරඟ කාලසටහන නම්.

  • පෙබරවාරි 08 වනදා අයර්ලන්තයට එරෙහිව කොළඹදී
  • පෙබරවාරි 12 වනදා ඕමානයට එරෙහිව මහනුවර දී
  • පෙබරවාරි 16 වනදා ඕස්ට්‍රේලියාවට මහනුවර මහනුවර මහනුවර දී
  • පෙබරවාරි 19 සිම්බාබ්වේ මහනුවර කොළඹදී


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51