රේඩියෝවේ මිල සඳහන් නොකර අලෙවි කළ වරදට අත්හිටවූ සිර දඬුවම්

ගුවන් විදුලි යන්ත්‍ර අලෙවියේදී මිල ප්‍රදර්ශනය නොකිරීම හා වගකීම් සහතිකයක් ලබා නොදීම පිළිබදව විභාග වූ නඩූවකට
වරදකරැවන් චූ චූදිතයින් දෙදෙනෙක්ට මාස 06 ක ලිහිල් සිරදඩුවම් වසර 05 ක් සඳහා අත්හිටුමින් අද (25) දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

එහිදී චූදිතයින් දෙදෙනා සඳහා එක් චෝදනාවකට රු 10,000 බැගින් රු 40,000 ක දඩ මුදල් ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියමකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?