නායයාමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයයකට පනවා තිබූ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් තව දුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ, අනුව ජාතික ගොඩනැඟිලි පරීක්ෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 12ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ හෙට (25) පස්වරු 2.30 දක්වා මෙලෙස දීර්ඝ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව අනතුරු ඇඟවීමේ මට්ටම 02 යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ වන්නේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ – හල්දුම්මුල්ල
ගාල්ල දිස්ත්‍රික්කයේ – නාගොඩ
කළුතර දිස්ත්‍රික්කයේ – වලල්ලාවිට, බුලත්සිංහල සහ ඉංගිරිය
මහනුවර දිස්ත්‍රික්කයේ – යටිනුවර, පාතහේවාහැට සහ ගඟවට කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කයේ – මාවනැල්ල
මාතර දිස්ත්‍රික්කයේ – කොටපොල සහ පිටබැද්දර
රත්නපුර දිස්ත්‍රික්කයේ – බලංගොඩ, ඉඹුල්පේ, කහවත්ත, කලවාන, රත්නපුර, නිවිතිගල, අයගම, ඇලපාත, කොළොන්න

අනතුරු ඇඟවීමේ මට්ටම 01 යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ

බදුල්ල දිස්ත්‍රික්කයේ – හපුතලේ, බණ්ඩාරවෙල, පස්සර, ඇල්ල
කොළඹ දිස්ත්‍රික්කයේ – පාදුක්ක
හම්බන්තොට දිස්ත්‍රික්කයේ – කටුවන
කළුතර දිස්ත්‍රික්කයේ – මතුගම සහ හොරණ
මහනුවර දිස්ත්‍රික්කයේ – තුම්පනේ, පාතදුම්බර, පස්බාගේ කෝරළය, පන්විල, උඩපළාත, උඩුනුවර, උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කයේ – අරණායක, ගලිගමුව, දැරණියගල, රඹුක්කන, කෑගල්ල, වරකාපොල, රුවන්වැල්ල, යටියන්තොට
කුරුණෑගල දිස්ත්‍රික්කයේ – රිදීගම, මාවතගම, මල්ලවපිටිය
මාතලේ දිස්ත්‍රික්කයේ – නාඋල, යටවත්ත, රත්තොට, අඹන්ගඟ කෝරළය
මාතර දිස්ත්‍රික්කයේ – පස්ගොඩ
නුවරඑළිය දිස්ත්‍රික්කයේ – අඹගමුව, කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කයේ – ඕපනායක, වැලිගෙපොල, ඇඹිලිපිටිය, කිරිඇල්ල.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18