ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්ථානයට පහසු ජයක්

තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයෙන් කඩුලු 07ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්ථානය සමත් වුණා.

තරගයේ කාසිය වාසිය ජයගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ දියාරු පිතිකරණයෙන් රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 128ක් පමණයි.

එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජනිත් ලියනගේ පන්දු 38කට මුහුණ දෙමින් ලකුණු 41ක් රැස්කර ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්ථානය පන්දුවාර 15යි පන්දු 03ක් පමණක් වැය කරමින් තරගය පහසුවෙන් ජයගනු ලැබුවා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර පිට පහර එක්ක කළ සහිබ්සාඩා ෆර්හාන් නොදිවී ලකුණු 85ක් රැස් කළේ පන්දු 48කට මුහුණදෙමින්.

දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා

ඒ අනුව පකිස්ථානය කඩුලු 07 ක ජයක් හිමිවුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු මෙරරට ගෙන ආ හැටි
01:14
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
00:43
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08