ඖෂධ වර්ග 350ක් සඳහා මිල පාලනයක් සහ නියාමනයක් පැනවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
පාරිභෝගිකයන්ට සාධාරණ මිලක් යටතේ ඖෂධ ලබාගැනීමට මෙමඟින් හැකියාව පවතින බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ.
මේ අනුව වෙළෙඳපොළේ දැනට පවතින ඖෂධ කිහිපයක මිල ගණන් සැලකිය යුතු ලෙස අඩුකිරීමට මෙම තීරණයත් සමඟ හැකිව තිබෙනවා.
නියාමනය කළ ඖෂධවල මිල ගණන් මෙතැනින්..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
3
+1
+1
+1
+1





