ගාල්ල , මාතර දිස්ත්‍රික්ක දෙකෙහි ස්ථාන කිහිපයක් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමන අපහසුතාවයන්ට ලක් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබෙනවා.
මේ හේතුවෙන් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත ළඟා වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් බෝට්ටු කීපයක් යොදවා ඇති බවයි දැනුම් දෙන්නේ.
ඒ අනුව මේ වනවිට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාාමාර්ග ගනිමින් පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
+1















