පැල් රකිමින් සිටි ප්‍රාදේශීය සභාපති හදිසියේම මෙලොව හැරයයි

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස ඊයේ (21) රාත්‍රියේ ති වූ හදිසි රෝගී තත්ත්වයක් මත ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

තම වගාවේ පැල් රකෛනින් සිටින අතරවාරයේ ඇති වූ හදිසි අසනීප තත්වයක් මතමේම මරණය සිදුව ඇති බවටයි අනාවරණය වන්නේ.

පසුව ඔහු ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු ජිවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මොහු කලක සිට හෘද රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබමින් සිටින අයෙක් බවටද පැවසෙනවා.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය ත්‍රිකුණාමලය මහ රෝහලට රැගෙන ඒමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
20
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ප්‍රශ්නයකට කඩේ කු#ඩු කරපු චණ්ඩියා..වරෙන් එළියට..වරෙන්..මම ඇතුළට එන්නද?
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32