නාවික හමුදාව භාරයට ගත්ව ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376ක්

ඊයේ (20) දකුණු මුහුදු තීරයේ දී සැකපිට නාවික හමුදා විසින් සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376ක් පමණ තිබී සොයාගත් බව වාර්තා වනවා.

එම යාත්‍රවේ තිබී පැකට් සියයක අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 115කට වැඩි ප්‍රමාණයක් සහ පැකට් 200ක අසුරා තිබූ අයිස් මද්‍රව්‍ය කිලෝ 261කට අධික ප්‍රමාණයක් තිබී ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය තොගය සමඟ රිවෝල්වරයක්, පිස්තෝලයක් සහ මැගසින් දෙකක් ද නාවික හමුදාව සියා භාරයට ඥ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි සහ නව චීන තනාපති අතර හමුවක්
01:06
Video thumbnail
පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි රිමාන්ඩ්
00:58
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ#
01:03
Video thumbnail
ලංකාවේ පාසල්වලින් බාගයක් වහලා දාන්න යන්නේ ?පාසල් පද්ධතියේ දැවැන්ත ගුරු හිඟයක් තියෙනවා
05:37
Video thumbnail
රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ් - බන්ධනාගාරයට ගිය හැටි
01:09
Video thumbnail
කැත රියදුරන් සහ කොන්දොස්තරලා ගැන ලාල්කාන්ත කිව්ව කතාව - තමන් උපයන එක අනුන්ට යන්න බෑ
02:44
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ# - ත්‍රීරෝද රථ රියදුරු එතනම එළොව යයි
01:22
Video thumbnail
ඔව් මන් කොටියෙක් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:28
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24