100 වෙනි තරගයේ දී ලකුණු 100ක් රැස් කළ මුෂ්ෆිකර් රහීම්

බංගලාදේශය සහ අයර්ලන්තය අතර මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරගයේ දී ශතකයක් රැස්කර ගැනීමට බංගලාදේශයේ සුපිරි පිතිකරු මුෂ්ෆිකර් රහීම් සමත් වුණා.

මෙම තරගය ඔහුගේ සියවෙනි ජ්‍යාත්‍යන්තර ටෙස්ට් තරගය වන අතර එලෙස සියවෙනි ටෙස්ට් තරගයේ දී ශතකයක් රැස් කරගැනීම විශේෂත්වයක්.

මෙම තරගයත් සමඟ ටෙස්ට් තරග සියයක් ක්‍රීඩා කර ඇති මුෂ්ෆිකර් රහීම් ටෙස්ට් තරග සියයක් ක්‍රීඩාකළ පළමු බංගලාදේශ ක්‍රීඩකයා බවට ද පත්වුණා.

මෙලෙස තම සියවෙනි ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කර ගැනීමට සමත් වූ ලෝකයේ 11 වෙනි පිතිකරුවා ලෙස ද මුෂ්ෆිකර් රහීම් වාර්තා අතරට එක්වුණා.

තරගය බංගලාදේශයේ මිර්පූර් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර බංගලාදේශය සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවිගොස් ලකුණු 476ක් රැස්කර ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
00:00
Video thumbnail
කුරුවිට ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් දෙදෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න එහි නවතම තත්ත්වය
03:43
Video thumbnail
🔴Breaking News
04:16
Video thumbnail
මැගසීන් බන්ධනාගාරයේ ඇතුලත දර්ශන මෙන්න...
00:59
Video thumbnail
උණුසුම් වූ කුරුවිට බන්ධනාගාරයට ආරක්ෂක අංශ පැමිණෙන අයුරු - තුවාල ලැබූ රැඳවියන් 4ක් රෝහලට
03:16
Video thumbnail
BREAKING NEWS කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙකු මියයයි
01:11
Video thumbnail
හදිසියේම උණුසුම්වූ මැගසින් බන්ධනාගාරයේ අද උදෑසන තත්ත්වය - ආරක්ෂක අංශ සීරුවෙන්
04:16
Video thumbnail
ගාල්ලට මහ වැසි ඇදහැලෙන අයුරු මෙන්න..මුහුදු තීරයත් රළුවෙලා
01:49
Video thumbnail
නොසන්සුන්වූ මැගසින් බන්ධනාගාරයේ අවට දර්ශන - ආරක්ෂක අංශ එක පොකුරට එයි
03:21
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16