විදේශිකයන්ට ත්‍රීරෝද රථ සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් විදේශකයින් සඳහා රට තුළ ත්‍රීරෝද රථ පැදවීමට රියැදුරු බලපත්‍ර නිකුත් නොකරන බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම තාවකාලික ත්‍රීරෝද බලපත්‍රයක් ලබාදීමට ද කිසිදු සැලසුමක් නොමැති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !