පාකිස්ථානය තුළ සාර්ථකම විදෙස් නායකයා යටතේ ලංකාව අද තරගයට

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ සහභාගිත්වයෙන් පාකිස්ථානයේදී පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද (20) සිම්බාබ්වේ සමඟින් රාවල්පින්ඩි ක්‍රිකට් පිටියේ පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු 06.30 ට තරගය ආරම්භ වීමට නියමිතයි.

මෙම විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක චරිත් අසලංක රෝගී තවත්වයක් මත සහභාගී නොවීම නිසා තරගවලියේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කණ්ඩායමේ උප නායක ලෙස අකටයුතු කළ දසුන් ශානකට හිමිව තිබෙනවා.

මීට පෙර 2019 වර්ෂයේ දී දසුන් ශානකගේ නායකත්වයෙන් පකිස්ථානය සම්නග තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිහාසගත පූර්ණ තරගාවලි ජයක් හිමි වූ අතර පාකිස්ථානය එරට දී පූර්ණ තරගාවලි පරාජයකට පත්කළ නායකයා ලෙසද දසුන් ශානක නම් දරා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00