දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් ඊයේ (19) දිනය තුළ පමණක් අපරාධ සඳහා ඍජුව සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන් 17 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කරනවා.
එමෙන්ම ඊයේ දිනයේ තුළ පුද්ගලයන් 31,557 ක් පරික්ෂාවට ලක්කර ඇති අතර එයින් සැකකරුවන් ලෙස පුද්ගලයන් 692 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය නිවේදනය කරනු ලබන්නේ.
තව ද මාර්ග බාධක පරික්ෂා කිරීම්වලදී බිමත්ව රිය පැදවීම සම්බන්ධයෙන්ද සැකකරුවන් 37 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1





