‘රටම – එකට’ ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන අද (20) හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ වීමට නියමිතයි.
‘රටම එකට‘ ජාතික වැඩසටහන ඔක්තෝබර් මස 30 වනදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.














See
Communist Jeppa ..
Double Pocket Jeppa …
Today….. No where Jeppa…
For entire Sri Lankans Huppa…….