ඉන්දියාවෙන් මෙරටට එන පිරිස වැඩි කරන්න සැලසුම්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංචාරක කර්මාන්තයේ අපේ ඉදිරි වැඩපිළිවෙළ සඳහා සංචාරක කර්මාන්තයේ නියැලෙන ප්‍රජාව වෙනුවෙන් තොරතුරු තාක්ෂණය මත පදනම්ව නවගු වැඩපිළිවෙලක් සඳහා වැඩසටහනක් ඊයේ (19) පැවැත්වුණා.

ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය සහා සංචාරක අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණා.

මෙරටට සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණෙන්නේ ඉන්දියාවෙන් බවත් ශ්‍රී ලංකාවෙන්ද විශාල පිරිසක් ඉන්දියාවේ සංචාරය කරන බැවින් මෙම වැඩසටහන මෙරට සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමන සැලසුම් කිරීමට මහඟු අවස්ථාවක් වන බවයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද මෙම වැඩසටහනට එක වෙමින් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?