තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරලා

නෙල්ලිඅඩි පොලිස් වසමේ කරණවායි ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 29 ක් වූ කරණවායි, නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා අද (19) අලුයම් කාලයේ ලද දුරකතන පණිවිඩයක් මත යතුරුපැදියෙන් නිවසින් පිටව ගොස් ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් මව්පියන් විසින් සොයා බැලීමේදී නිවස ආසන්නයේ මාර්ගයේ කැපුම් තුවාල සහිතව ඔහු වැටී සිටන ආකාරය දැක තිබෙනවා.

එහිදී ඔහුව පේදුරුතුඩුව මන්දගායි රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෘත ශරීරය මන්දිගායි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නෙල්ලිඅඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52