තංගල්ලේ වෙඩි තැබීමකින් අඹු සැමි යුවලක් අවසන් ගමන් යයි

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිත#ෂයට පත්ව තිබෙනවා.

අදාළ වෙඩි තැබීමෙන් අඹු සැමි යුවලක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නාඳුනන තුවක්කුකරුවෙක් විසින් අදාල වෙඩි තැබීම සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.