එන්නත්කරණය මඟින් සිරුරට කුඩු ඇතුළත් කරන ජාවාරමක් මාට්ටු (වීඩියෝ)

දෙමටගොඩ පොලිස් වසමේ මහල් නිවාස සංකීර්ණය කලක සිට පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ශරීර ගත කරවන ජාවාරමක් පිළිබද බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව මෙහෙයුමක් ක්‍රියාත්මක කොට සැකකරුවන් පිරිසක් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා

එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු දෙමටගොඩ පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?