දිවි ගමනය සමුදුන් ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල අද (18) දින අභාවප්‍රාප්ත වී තිබෙනවා.

68 වන වියේ පසුවූ ඇය ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි මෙලෙස ජිවිතයට සමු දුන්නා