බෙන්තොට වෙරළේ කිලෝ විස්සක මත්ද්‍රව්‍ය ගෝනියක්

හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන විශාල ප්‍රමාණයේ ගෝනියක්, බෙන්තොට වෙරළ තීරයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම ගෝනිය කිලෝ 20කට අධික බරකින් යුතු බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?