ඩැන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු රැගෙන ආවේ යැයි කියන යතුරුපැදිකරු රුපියල් 50000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහක ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ මහතා නියෝග කළා.
නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර තිබු දුලාන් මධුසංඛ නැමති විත්තිකරු එසේ ඇපමත මුදා හැරි අතර විදෙස් ගමන් තහනමක්ද විනිසුරුවරයා විසින් පනවනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
+1
+1
+1
2















