ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා දුම්රිය එන්ජින් රියදුරු සහ දුම්රිය නියාමක තනතුරු සඳහා පත්වීම් ලිපි ලබා ප්‍රදානොත්සවය අද (14) පෙරවරුවේ ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේතගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේදී මෙම පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය පැවති අතර එහිදී දුම්රිය රියදුරන් 88 දෙනෙක් සහ දුම්රිය නියාමකයන් 06 දෙනෙක්ට සිය පත්වීම් ලිපි බෙදා දුන්නා.













