රුහුණු සරසවියේ ඉංජීනේරු සිසුන් 06 දෙනෙක් රෝහල් ගතකෙරේ

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසකට (14) දින එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ සිසුන් 06 දෙනෙකු බගවන්තලව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කල බව බගවන්තලාව ප්‍රදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ
ජයසූරිය පවසනවා.

බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සදහා පැමිණි සිසුන් පිරිසක් (14) දින තේ වත්තේ ක්ෂේත්‍ර චාරිකාවක නියැලි සිටියදී තේ වත්තේ ගසක බැද තිබූ බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී තමන්ට දිගින්
දිගටම ප්‍රහාර එල්ල කල බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුන් කියා සිටියා.

එම පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන ප්‍රායෝගික වැඩමුළුවක් සදහා විශ්ව විද්‍යාල කිහිපයක අධ්‍යාපනය ලබන සිසුන් රැසක් මේ දින වල නේවාසිකව නතර වී එම වැඩමුළුවට සහභාගි වන බව වාර්තා වනවා.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
6
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කෝච්ච ගෞරවයකින් ද මල් පූජා කරන්න ඒත් මේ..
00:33
Video thumbnail
මාලිගාවට පූජා කරන්න මල් බිම දාගන ගේන හැටි
00:55
Video thumbnail
මුළු නාවලපිටිය නගරයම ජලයෙන් යටවෙයි
01:17
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ඔයාට දුවන්න වෙයි ජනාධිපතිතුමනි - අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං
11:16
Video thumbnail
රටේ මිනිස්සු හැමෝම ආණ්ඩුවට එන්තරවාසි යවන්න ඕනේ
11:27
Video thumbnail
ආණ්ඩුව කුණුහරප කියන්න වෙනම කණ්ඩායමක් දාලා - අම්මව මතක්කරලා බනිනවා
08:43
Video thumbnail
පානදුර වෙළෙසැලක විශාල ගින්නක් හටගනී
01:24
Video thumbnail
ආණ්ඩුව අතේ හින්දා අපිට මොකුත් කියන්න බෑ - මන්ත්‍රී නේද.. ලැජ්ජයි ලැජ්ජයි
03:25
Video thumbnail
සමාව දෙන්නේ නෑ, පරිස්සමින් හිටපල්ලා - ලාල් අනතුරු අඟවයි
14:57