මැතිවරණ කොමසාරිස් ජනරාල් ලෙස රසික පීරිස් පත් කෙරේ

නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් අද (14) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

ඊයේ (13) දිනයේදී මැතිවරණ කොමසාරිස් ජනරාල් ධූරයේ කටයුතු කළ සමන් ශ්‍රී රත්නායක එම ධුරයෙන් සහ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම නිසා මීට පෙර අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ රසික පීරිස් එම ධුරය සඳහ පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?