අයවැය දෙවන වර කියවීමේ විවාදය අද

2026 වර්ෂය සඳහා වන අයවැය, දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (14) පස්වරු 06.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

මෙවර අයවැය සඳහා කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදය හෙට සිට දෙසැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර අයවැය තුන්වන වර කියවීම හෙවත් අවසන් වර ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා පස්වරු 06.00ට සිදු කිරීමටයි නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?