මැතිවරණ කොමසාරිස් ජනරාල් ධුරයෙන් විශ්‍රාම යයි

පුරා වසර 34ක් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල නියුක්තව සිට 2019 වර්ෂයේ ඔක්තෝම්බර් 16 දින මැතිවරණ කොමසාරිස් ජනරාල් ධුරයට පත්වූ සමන් ශ්‍රී රත්නායක අද (13) දින එම ධුරයෙන් හා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්