තිබුණු ආණ්ඩු සහ අපේ ආණ්ඩු සංසන්දනය කරන්න බැහැ – ජනපති (වීඩියෝ)

36 වන ඉල්මහ විරු සමරුව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විහාරමහදේවි එළිමහන් රංග පීඨයේදී අද (13) පස්වරුවේ පැවත්වුණා.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙතෙක් පැවති ආණ්ඩු සහ වර්තමාන ආණ්ඩුව ඇතැම් පිරිස් විසින් සංසන්දනය කරමින් පවතින බවත් මෙම ආණ්ඩුව සහ පැවති ආණ්ඩු, ප්‍රපංචයක් දෙකක පවතින නිසාවෙන් එලෙස සංසන්දනය කළ නොහැකි බවයි.

මෙරට කළු අපරාධ රාජ්‍යයක් පවතින බවත් ඉතිහාසයේ දේශපානය යාන්ත්‍රණයේ වැදගත් තනතුරු තුළ මෙම කළු අපරාධ රාජ්‍ය පැවති බවත් එම කළු අපරාධ රාජ්‍ය විනාශ කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?