වන අලි ප්‍රහාරයකින් යතුරුපැදියකින් යමින් සිටි විශ්‍රාමික හමුදා සෙබළා මරුට

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි විශ්‍රාමික යුද හමුදා සෙබළෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නවගත්තේගම, කුරුකැටියාව, සමෘද්ධිගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45ක පුද්ගලයෙක්.

ඊයේ (11) රාත්‍රියේ නවගත්තේගම, තම්මැන්නාවැටිය ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී මෙලෙස වන අලි ප්‍රහාරයට ගොඳුරු වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වන අලි ප්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාල ලබා සිටි මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති නමුත් එහිදී ඔහු මිය ගොස් තිබෙනවා.

මොහු පදවාගෙන ආ යතුරුපැදියට ද වන අලියා බරපතළ හානි සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:14:51
Video thumbnail
"බලන්න ගඳ..තනිකර අසූචිනේ ගලන්නේ"නාවලපිටියේ මහ රෝහලෙන් යන අප ද්‍රව්‍ය නිසා වෙළෙඳුන්ට යකා නගියි
07:01
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න
01:22
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන සංවේදී වී හෙක්ටර්, කාවින්ද කියූ කතාව..සාධාරණය වෙනකල් දිවි හිමියෙන් වැඩ කරනවා
07:20
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න - "ආයේ වැඩක් නෑ..ඔක්කොම අළුවෙලා"
02:08
Video thumbnail
ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:04
Video thumbnail
ඉන්ධන ගහන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතු‍රෙන් තරුණයකුට බරපතළයි
00:39
Video thumbnail
ඉන්ධන ගහන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතු‍රෙන් 29 හැවිරිදි තරුණයකුට බරපතළයි
01:52
Video thumbnail
සුනඛයින් එළොව යැවූ සිද්ධියට විධිමත් පරීක්ෂණ කරන ලෙස ඉල්ලා ගම්වාසීන් පොලිසියට එයි
04:02
Video thumbnail
සාම පා ගමන නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුණ අයුරු
01:26