මාලිමාවේ බලය තිබූ කන්දකැටිය සභාවේ අයවැය පරාද වෙයි

ජාතික ජන බලවේගය විසින් සිය බලය තහවුරු කරගෙන තිබූ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය වැඩි ඡන්ද 04කින් අද (11) පරාජයට පත්ව තිබෙනවා.

එහිදී විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් එක්ව අයවැයට විරුද්ධව ඡන්දය ලබාදී තිබුණා.

මේ අයවැය සඳහා පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 06 දෙනාගේ ඡන්ද පමණක් ලැබී ඇති අතර විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් 10 දෙනාම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
8
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
00:00
Video thumbnail
වීඩියෝවක් පෙන්වා පාස්කු ප්‍ර#රය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - වග කියන්න ඕනි එකාට ම#ණ දඩුවම දෙන්න ඕනි
06:41
Video thumbnail
අපි නාමල්ට කියන ස්ටිකර් ගහන්න කාලය හරි?
06:38
Video thumbnail
පොහොට්ටුව හදිසියේ ආණ්ඩුව අමතයි - ඉල්ලීම් 10ක් කරයි
29:54
Video thumbnail
ආර්ථික වර්ධනය ක්‍රම ක්‍රමයෙන් ඉහළට යමින් තියෙන්නේ - මේක හොඳ තත්ත්වයක්
05:00
Video thumbnail
රණවිරුවෙක්ගේ අතින් අල්ලාගෙන තිස්සකුට්ටි දීපු පොරොන්දුව
01:04
Video thumbnail
අලුත් බස් රථයේ රිබන් කපලා මාලිමා මන්ත්‍රීතුමා ඇතුලට ගිය හැටි
01:05
Video thumbnail
මුළු ගමම අඳුරු කරමින් ගමට පැන්න හොරු කරලා ගිය වැඩේ
02:00
Video thumbnail
ඩෙංගු වසංගතය තුරන් කරන්න රන්ජන් ජයලාල් ගේමට බහී
05:55
Video thumbnail
තාත්තගේ පාරේ බස් පදින ඩ්‍රයිවර් අයියා
00:40