කොළඹ මහාධිකරණය හමුවේ රුපියල් කෝටි 27 ක් උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අධිචෝදනා භාර දුන් හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
මහාධිකරණ විනිසුරු මෙහොමඩ් මිහාල් මහතා නියෝග කළේ රුපියල් පනස්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙකක් සැකකරුව මත මුදාහරින ලෙසත්, ඔහුගේ විදෙස් ගමන් බලපත්‍ර ද අධිකරණයට භාරදෙන ලෙසත් නියෝග කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
3
+1
2
+1
+1
+1
+1
6





