හඩා වැටෙම්න් පියුමි ජනපතිගෙන් ඉල්ලූ දේ

මේවන විට නිරෝදායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිටින ජනප්‍රිය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආමන්ත්‍රණය කරමින් ප්‍රකාශයක් නිකුත් කොට තිබෙනවා.

ෆේස්බුක් වීඩියෝවක් ඔස්සේ අදහස් දක්වන ඇය පවසන්නේ තමන් ඇතුළු පිරිස ද ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට පක්ෂව බව යි.

එහෙත් මේවන විට මෙරට පාලනය “කුඩුකාරයින්” අතට පත්ව ඇති බව පවසන ඇය, ඔවුන්ට මෙරට පාලනය කිරීමට ඉඩ ලබා නොදෙන ලෙස ඉල්ලා සිටිනවා.

ඇය ජනාධිපතිවරයාට වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටින්නේ සාධාරණ දේ පමණක් සිදුකරන ලෙසට යි.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් තුළ සාදයක් සංවිධානය කිරීම හේතුවෙන් පියුමි හංසමාලී ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත් වූ අතර පසුව ඔවුන් ඇප මත නිදහස් කළ නමුත්, ඊයේ (02) දිනයේ දී ඔවුන් නිරෝදායන මධ්‍යස්ථානයක් කරා යොමු කෙරුණා.

එහි දී ඔවුන් එයට දැඩි විරෝධතාවක් එල්ල කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51