අධ්‍යාපන අමාත්‍යංශය මගින් 06 ශ්‍රේණියේ සිට රටට නොගැළපෙන ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරන බවත් එලෙස සිදු කරනුයේ විවිධ ජාත්‍යන්තර සංවිධාන වල උවමනාවට බවත් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද (08) මීරිගම ප්‍රදේශයේ දී පවසා සිටියා.
එක්සත් ජාතීන්ගේ පවුල් පාලන සංගමය (unfba ) සනිවිධානය විසින් ආණ්ඩුවට මුදල් ලබා දීමෙන් ලිංගිකත්වය සහ සමලිංගිකත්වය වැනි සංකල්ප මෙරට ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින බවත් මේ පිළිබඳව ජනාධිපතිවරයා තීරණයක් ගත යුතුව ඇතැ බවත් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් එහිදී වැඩිදුරටත් සඳහන් කළා.














Piyathumani oba apage gawurawaya nathi karamin sitinawa me wage boru kara anduwakata rawatila. Obawahanse nisa apith rawatuna. Me anduwa wiswasa karana eka api dan nawathuwa. Deviyan wahanseta sthuthi wewaa