මෙවර අයවැය තුළින් ගුරු විදුහල්පතින් බලාපොරොත්තු වූ කාරණා කිසිවක් ඉටු නොවුණු බව ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් පවසනවා.
වත්මන් රජය බලයට පත් කිරිම සඳහා රජය විශාල කැපකිරීමක් සිදුකළ බවත් ඒ පිළිබද තැකීමක් සිදුකර 2026 අයවැය තුළින් කිසිඳු සහනයක් ගුරුවරුන් වෙත ලබා දී නොමැති බවත් ජෝශප් ස්ටාලින් විසින් චෝදනා කරනු ලැබුවා.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශාල බලාපොරොත්තු තබා ගෙන සිටි වැටුප් සම්බන්ධව සහ වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන් අයවැය තුළ සාකච්ඡා නොවුන බවත් ඒ වෙනුවෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පෙළ ගැසීමට සුදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.














Ok get ready . Muu wage moda muusilayek
මේකා එදා ඉදලම හැම ආණුඩුවකටම විරුද්දයි.ඉස්කෝලවල උගන්වන්නෙ නැති බූරුවෙක්. ගුරුවරු නෙමෙයි මේකයි ඔය කියවන්නෙ. ගුරුවරුන්ට අපහාස කිරීමක් මේ ස්ටාර්ලින් කරන්නෙ.
දැන් ගුරුවරුන්ට දොස්තරලාට ලැබෙන මූලික වැටුප සමාන වැටුපක් ලැබෙනවා. දොස්තරලා දවසකට පැය 8 වඩා වැඩ කරනවා. සෙනසුරාදා ඉරිදා සහ රජයේ නිවාඩු දවස්වලත් වැඩ කරනවා. දවසේ පැය විසිහතර පුරාම ඕන් කෝල් ඉන්නවා. ගුරුවරු වැඩ කරන්නෙ දවසකට පැය 6. සතියකට දවස් 5. රජයේ නිවාඩු වලට පාසැල් වෙනවා. අවුරුද්දකට මාස 3 ක් නිවාඩු ලැබෙනවා. උසස් පෙළ ගුරුවරු බොහොමයක් දවසකට පැය දෙකකට වඩා උගන්වන්නේ නැහැ. ඒ නිසා ඔය දෙන පඩියත් වැඩියි බං.
What were you expected. You expected the salary of the secretary to the ministry for your people. All are waiting to grab poor man’s copper some way the other. Salary increases given is not sufficient?
Guruwarunta witharak nowei sesu wisraamikayanta mema ayaweyen janawaari maase wediwiya yuthu 3 .wana kotasa July maasaya dakwaa kal thebuwe mokada ???? Aya weya sedeema poxi lamunge sellamak wela ..wasare janawaari sita December 31 dakwaa kaalayata adaalawa thama aya weya thulanaya kota adaala katayuthu sidukaranne
..den eya wenas karagena apata kokaa penwanawa pasugiya rajayanda me baala wede kalaa .ebewin ema 2 wana warikaya 2026 janawaari maasaye sita geweemata kata yuthu karanna ..samasth wisraamika prajaawa saha wisraamika sangam meyata wirodaya pasnna
.janawaari sita ema mudala labaadenna
Pasugiya awsathawedi rs 2500 /= lebuna eelanga maasayedi rs 700 /= adukara etha