අයවැය දෙවනවර කියවීමේ පළමු දිනයේ විවාදය ඇරඹෙයි

ඊයේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය පිළිබද දෙවන වර කියවීමේ පළමු දිනයේ විවාදය මේ වන විට පර්ල්ලිමෙන්තුවේදී පැවත්වෙනවා.