2026 අයවැය කතාවට ජනපති පාර්ලිමේන්තුවට

2026 වර්ෂය සඳහා වන අයවැය කතාව ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණියා.