තලවතුගොඩ හෝටලයේ ගින්නෙන් දෙදෙනෙක් රෝහලේ (වීඩියෝ)

තලවතුගොඩ ශ්‍රී ජයවර්ධන රෝහල් පාරේ පිහිටි හෝටලයක ඊයේ (06) රාත්‍රියේ ඇති වූ ගින්න හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක් රෝහල් ගතකර තිබෙනවා.

ගින්නත් සමඟ දුම ආග්‍රහණයවීමෙන් එම පුද්ගලයින් දෙදෙනා ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (06) පස්වරු 7.30ට පමණ හෝටලයේ දෙවන මහලේ මෙම ගින්න ඇතිව ඇති අතර, එම අවස්ථාවේ දී එහි ගෑස් සමාගමක සම්මාන උත්සවයක් පැවති බවයි වාර්තා වුණේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ යොදවා තිබුණා.

විදුලි කාන්දුවක් මෙම ගින්නට හේතු වී ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

තලංගම පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32