එප්පාවල හෝටලයකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 01ක් සහ ග්‍රෑම් 20ක් සමඟ අත්අඩංගුවට ගැනුණු එප්පාවල ප්‍රදේශයේ විදුහල්පතිවරයා සහ ඔහුගේ පුත්‍රයාව ලබන 12 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රි හෙට්ටිආරච්චි මෙනවිය නියෝග කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
1
+1
+1
+1















