පියාඹන කාර් හදන්න චීනයෙන් අලුත් සැලසුම්

චීනයේ විදුලි මෝටර් රථ නිෂ්පාදකයෙක් වන Xpeng සමාගම විසින් පියාසර කරනු ලබන මෝටර් රථ නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලා තුළ අත්හදා බැලීමේ නිෂ්පාදනයන් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

පියාසර කිරීමේ හැකියාව පවතින මෙම මෝටර් රථ, ප්‍රවාහනය ක්ෂේත්‍රය තුළ වාණිජකරණයේ මීළග දැවැන්ත සන්ධිස්ථානයක් වීමට නියමිතයි.

මෙම පහසුකම සහිත මෝටර් රථ, වාර්ෂිකව ඒකක 10,000 ක නිෂ්පාදන ධාරිතාවයකින් යුක්තව නිෂ්පාදනය කිරීමට නියමිත අතර එහි ආරම්භක ධාරිතාව ඒකක 5,000 ක් බවයි පැවසෙන්නේ.

එමෙන්ම ලෝකයේ ප්‍රමුඛ වාහන නිෂ්පාදන සමාගම් කිහිපයක්ම මෙවැනි පියාසර කළ හැකි මෝටර් රථ නිපදවීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42