ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පනී – ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා (වීඩියෝ)

ඉන්ධන ප්‍රවාහන දුම්රියක් මීරිගම හා විල්වත්ත දුම්රිය ස්ථාන අතර අද (02) උදෑසන කාලයේ පීලිපැනීමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.